විදුලි වේගෙන් ගිය ඇමැතිගේ පෙරගමන් රිය මහ පාර මැද පෙරළේ

ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමකට සහභාගී වීමට ඊයේ (7) ත්‍රිකුණාමලයට ගිය රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට පෙර ගමන් සැපයූ උප්පුවේලි පොලිසියට අයත් යතුරුපැදිය අනතුරට ලක් වී ඇත.

වේගය පාලනය කර ගත නොහැකිව මෙම යතුරු පැදිය මහ මග පෙරළී ගොස් ඇති අතර පොලිස් යතුරුපැදියට ඉදිරියෙන් එකම දිසාවට ගමන් කළ වෑන් රථයකට නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන ඇත.

කිසිදු වරදක් නොකළ තමන්ට නිරපරාදේ නඩු පැවරීම අසාධාරණ බව වෑන් රථ හිමියා කියයි.

මෙම අනතුර අසල CCTV කැමරාවක සටහන් වී ඇති අයුරු පහතින් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැතිවරණයට මුහුණ දෙන්න ආණ්ඩුව බයයි
02:21
Video thumbnail
ජවිපෙ මුළු රටම ගිනි තිබ්බා - 6661 දෙනෙක්ව ඝා#නය කළා
18:03
Video thumbnail
නීතිය ක්‍රියාත්මක කරන ආයතනම නීතිය ක්‍රියාත්මක නොකරන තැනට ඇවිත් - පුරුද්ද නීතියට උඩින් ගිහිල්ලා
02:47
Video thumbnail
සංඝයාට නරක විදියට මඩ ග#හන දැවැන්ත මඩ ප්‍රහාරයක් යනවා - දිඹුලාගල රාහුලාලංකාර නාහිමිට යකා නගියි
03:19
Video thumbnail
එක කෝල් එකෙන් ප්‍රශ්නේ විසඳපු ඇමති හදුන්නෙත්ති - බස් දුවද්දි තර්ජන තියෙනවද ?
07:32
Video thumbnail
නාමල්ගේ වේදිකාවේ ඇත්තටම වුණ දේ සංජීව හෙළිකරයි
03:05
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය - අපිට මේ දිනවල දානය ලැබෙන්නේ නෑ
04:45
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුවට කටඋත්තර නැතිවෙන්නම දෙයි
13:41
Video thumbnail
අනුරගේ පුනරුද ආණ්ඩුව යන්නේ රිවර්ස් එකට - ලාල්, වසන්ත JVP ආණ්ඩුවට ඉන්දියාවට පාවා දෙනවා
04:59
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට ජී.එල් උත්තර දෙයි
04:49