මහජනතාව අනවශ්‍ය මිලදී ගැනීමකට නොගියා නම් අඩුවට තෙල් දෙන්න තිබ්බා – ඛනිජ තෙල් සභාපති (වීඩියෝ)

පසුගිය දින කිහිපයේ ඉන්ධන හිඟයක් පවතින බවට බියෙන් ජනතාව ඉන්ධන වැඩි වශයෙන් මිලදී ගැනීම, ඉන්ධන මිල ඉහළ යාමට බලපෑ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා සඳහන් කළා.

එසේ නොවුණානම් මෙම මස අගවන තුරු පැවති මිල ගණන් යටතේ ඉන්ධන නිකුත් කිරීමට හැකියාව තිබූ බවයි සභාපතිවරයා සඳහන් කර සිටියේ.

ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව පැවසුවා.

මේ අතර පවතින තත්ත්වය හමුවේ බලශක්ති අර්බුදයට මුහුණදීම සඳහා හැකි ආකාරයට ඉන්ධන අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසයි ඉල්ලා සිටියේ.

ඒ, අනුව අනවශ්‍ය අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සුපරික්ෂාකාරී ලෙස ඉන්ධන පරිභෝජනය කරන ලෙසයි ඉල්ලා සිටියේ.

  1. පල.. පල.. පko තවත් බොරු බයිලා නොකිය.
    තෝ සුමානායකට කලින් කිව්වෙ මොනවද දැන් කියන්නෙ මොනවද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39