කොමිසමේ තීරණය ලැබෙයි – විදුලිබිල නගියි

UPDATE :

විදුලි බිල ඉහළ නැංවීමට අවසර ලබා දී තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ; විදුලි බිල ඉහළ නැංවීමට අවසරය ලබා දී ඇති බවයි.

එය ඉහළ නැංවෙන ප්‍රතිශතය ඉදිරියේ දී ප්‍රකාශ කෙරෙනු ඇති.

———————————————————————————————

විදුලි බිල වැඩිවීම ගැන කෙරෙන අවසන් තීරණය අද ලබාදීමට නියමිත ව තිබෙනවා.

අද දහවල් වනවිට එම තීරණය ලංකා විදුලිබල මණ්ඩලය වෙත මහජන උපයෝගීතා කොමිසම මගින් ලබාදීමට නියමිත යි.

මෙලෙස මෙරට තුළ මෙම වසරට අදාළ ව විදුලි බිල මෙවර වැඩිවන්නේ අඛණ්ඩ ව තෙවැනි වරට යි.

මෙවර විදුලි බිල සංශෝධනය තුළ එය සියයට 18කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

පසුගියදා මහජන උයපයෝගීතා කොමිසමේ මණ්ඩලයක් විසින් විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වමින්, මහජන අදහස් විමසා සිටියා.

මේ අතර විදුලි බිල වැඩිවීමට එරෙහිව අද දිනයේ දී ඇඹිලිපිටිය නගරය කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත පන්දම් විරෝධතාවක් ද පැවැත්වීමට සූදානමින් සිටින බවත් වාර්තා වනවා.

WhatsApp Image 2023 10 20 at 07.40.58
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
3
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34