විදුලි බිල වැඩි වෙයි ?

පසු ගියදා දිගින් දිගටම විදුලි බිල වැඩිකල යුතු බව සදහන් වු අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසන්නේ විදුලි බිල මේ වසරේදී ඉහළ නොදැමුවහොත් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 250ක පමණ පාඩුවක් දරා ගැනීමට සිදු වන බවයි.

විදුලි බිල සංශෝධන කටයුතු රජයේ ප්‍රතිපත්ති මත තීරණය කෙරෙනු ඇති බවත් ඉදිරි මාස කිහිපය තුළ පැය 10ක 12ක පමණ කාලයක් විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?