2026 වසරේ දෙවන කාර්තුව සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද (30) දිනයේ ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරනවා.
ඒ, අනුව අද (30) පස්වරු 2.00 ට පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මෙම නව ගාස්තු සංශෝධනය පිළිබඳ නිල නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













