දැනටමත් ඉරාන පාලනයේ වෙනසක් සිදුකර අවසන් – ට්‍රම්ප්

දැනටමත් ඉරාන පාලනයේ වෙනසක් සිදුකර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

යුද්ධයේ මුල් දිනවල උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඝාතනය කිරීමත් සමඟ ඉරානය දැනටමත් “පාලන වෙනසක්” අත්විඳ ඇති බවයි ට්‍රම්ප් පවසන්නේ.

මේ අතර අයතුල්ලා අලි කමේනිගේ මරණයෙන් පසු ඉරානයේ උත්තරීතර නායකයා ලෙස පත් වූ කමේනිගේ පුත් මොජ්ටාබා මිය ගොස් හෝ දරුණු ලෙස තුවාල ලබා ඇති බවට ට්‍රම්ප් යළිත් පවසන අතර, ඔහු පිළිබඳ කිසිම තොරතුරක් නොමැති බවයි ට්‍රම්ප් සඳහන් කරන්නේ.

මේ අතර ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාග් දූපත අත්පත් කර ගැනීමට ද ඇමරිකාවට හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

තමාට ඉරානයේ තෙල් ලබාගත හැකි බවයි ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46