AFC Banner
AFC Banner
Empty Ad

විදුලි ගාස්තු සංශෝධනය ගැන යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දී තිබෙනවා.

ඒ, අනුව එළඹෙන දෙසැම්බර් මාසයේ දී සියලු අංශ සඳහා මධ්‍යස්ථ අගයකින් විදුලි ගාස්තුවේ සංශෝධනයක් වියහැකි බවයි එම කොමිසම සඳහන් කළේ.

මේ අතර සියයට 4ත් 11ත් අතර අගයකින් විදුලි ගාස්තු පහත දැමීමට යෝජනා කර ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ.

වසරේ සෑම කාර්තුවකම විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලබනවා.

මෙම වසරේ පළමු කාර්තුවේ සිදුකළ විදුලි ගාස්තු සංශෝධනයේ දී සියලු ඛාණ්ඩ සඳහා සියයට 21.9කින් විදුලි ගාස්තු සංශෝධනය කරනු ලැබුවා.

එමෙන්ම දෙවන කාර්තුවේ විදුලි සංශෝධනයේ දී සියලු ඛාණ්ඩ සඳහා 22.5%ක ප්‍රතිශතයකින් ගාස්තු සංශෝධනයක් සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?