Empty Ad
AFC Banner
Empty Ad

විදුලි ඉංජිනේරුවෝ අනතුරක් ගැන කියති

ලංකා විදුලිබල මණ්ඩලයේ  ඉංජිනේරුවරුන්ගේ සැලසුම් ප්‍රතික්ෂේපකරමින් බලධාරීන්  කටයුතු කිරීම නිසා අනාගතයේ රට අඳුරු අගාධයකට වැටීමේ අවදානමක් මතුව ඇතැයි ලංවීම ඉංජිනේරු සංගමය චෝදනා කරයි.

‘‘ලංවීම ඉංජිනේරුවරුන්ගේ ගල්ඇඟරු මාෆියාව‘‘ යනුවෙන් ව්‍යාජ බිල්ලෙක් මවමින් ගල්අඟුරු බලාගාර ප්‍රතිකෂේප කිරීම නිසා  අනාගතයේදී රටේ දැඩි විදුලි අර්බුදයක් හටගනු ඇතැයිද ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා පැවැසීය.

ලංවීම ඉංජිනේරුවන් එදා සිටම මේ දක්වා අඩුවියදම් විදුලිබල ජනන ක්‍රමයක් වන ගල්ඇඟුරු බලාගාරවල අවශ්‍යතාවය මතු කළ බව ද ජයනාත් මහතා කීය.

සූර්යබල පැනල කර්මානතකරුවන් සහ රාජ්‍ය නොවන සංවිධාන එජන්තයින් ලබා ලැබීමේ අපෙක්ෂාවෙන් බලධාරීන්ට සහ රටට වැරදි චිත්‍රයක් මවා ඇතැයිද ඔහු පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?