විදුලි ඉංජිනේරුවෝ අනතුරක් ගැන කියති

ලංකා විදුලිබල මණ්ඩලයේ  ඉංජිනේරුවරුන්ගේ සැලසුම් ප්‍රතික්ෂේපකරමින් බලධාරීන්  කටයුතු කිරීම නිසා අනාගතයේ රට අඳුරු අගාධයකට වැටීමේ අවදානමක් මතුව ඇතැයි ලංවීම ඉංජිනේරු සංගමය චෝදනා කරයි.

‘‘ලංවීම ඉංජිනේරුවරුන්ගේ ගල්ඇඟරු මාෆියාව‘‘ යනුවෙන් ව්‍යාජ බිල්ලෙක් මවමින් ගල්අඟුරු බලාගාර ප්‍රතිකෂේප කිරීම නිසා  අනාගතයේදී රටේ දැඩි විදුලි අර්බුදයක් හටගනු ඇතැයිද ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා පැවැසීය.

ලංවීම ඉංජිනේරුවන් එදා සිටම මේ දක්වා අඩුවියදම් විදුලිබල ජනන ක්‍රමයක් වන ගල්ඇඟුරු බලාගාරවල අවශ්‍යතාවය මතු කළ බව ද ජයනාත් මහතා කීය.

සූර්යබල පැනල කර්මානතකරුවන් සහ රාජ්‍ය නොවන සංවිධාන එජන්තයින් ලබා ලැබීමේ අපෙක්ෂාවෙන් බලධාරීන්ට සහ රටට වැරදි චිත්‍රයක් මවා ඇතැයිද ඔහු පැවැසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39