ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක විදුලිය විසන්ධිකිරීමට ගිය නිලධාරීන්ට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පහරකෑමෙන් තුවාල ලැබූ විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙක් ගම්පහ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
5
+1
+1
+1
+1















