විදුලිබල මණ්ඩලයේ බඳවා ගැනීම් ගැන ඇමති ඇමති වාර්තාවක් කැඳවයි

මාණ්ඩලික ණය සහ පිය පුතු සම්බන්ධය මත රැකියා ලබාදීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සිදුවී ඇති අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් අමාත්‍ය කාංචන විජේසේකර මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපිය මගින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ විදුලිබල මණ්ඩලය විසින් සේවකයන්ට ලබාදෙන ණය පොලී අනුපාත සහ ඒ සඳහා එම ආයතනය බැංකුවලින් ලබාගත් ණයවල පරස්පරතාවයක් තමන් නිරීක්ෂණය කළ බවයි.

බඳවා ගැනීම් අත්හිටුවා ඇති අවස්ථාවක විදුලිබල මණ්ඩලයේ පිය පුතු සම්බන්ධය මත සේවකයන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඒ අනුව, මාණ්ඩලික ණය යෝජනා ක්‍රමයේ ආරම්භයේ සිට නිකුත් කර ඇති ණය සහ පිය-පුතු සබඳතාව මත බඳවා ගත් සේවක ලැයිස්තුව පිළිබඳ වාර්තාවක් ද කැඳවීමටයි අමාත්‍යවරයා පියවර ගෙන ඇත්තේ.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වන තුරු අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව නව සේවකයින් බඳවා නොගන්නා ලෙසද අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

5E3C76A2 631F 4F64 8533 53B19D7141B5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36