කාසල්රි ජලාශයේ ආසන්නයේ ලොකු දූපතක ගින්නක්

ජාතික විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශය ආසන්නයේ පිහිටා ඇති විශාල දූපතක අද (04) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා.

කාසල්රි ජලාශයේ සංචාරක හෝටලයට පහළින් වූ රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවයි එම ජලාශයේ ධීවරයන් කිය සිටියේ.

කාසල්රි ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර යෙන් පහළ බැසීම නිසා ගිනිගන්නා දූපතට පහසුවෙන්ම ගමන් කල හැකි නිසා එම දුපත නැරඹීමට ගිය කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවයි එම ධීවරයින් වැඩිදුරටත් කියා සිටියා.

එම දූපත තුළ කාසල්රි ජලාශ ජල පෝෂක ප්‍රදේශයට ආවේණික වූ පක්ෂීන් විශල පිරිසක් කූඩු බැද ඇති බවත්, පැතිර යන ගින්න පාලනයට කිසිවෙක් ඉදිරිපත් වී නොමැති බවත් ඔවුන් චෝදනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්න අහපු ලාල්ට නාමල් රාජපක්ෂ දාපු කිණ්ඩිය...
01:43
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක්
00:24
Video thumbnail
ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි
00:38
Video thumbnail
Port Cityයේදී චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින්
00:58
Video thumbnail
එරංග තමුන්ලා අධිකරණ ඇමතිගේ තාත්තයි මහප්පයි ම#න්න හිටියේ - මුජිබුර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල ප්‍රකාශය
05:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
07:46:25
Video thumbnail
"මමයි තාත්තයි වෙනස්.. අපිට ආණ්ඩුව පෙරලන්න උවමනාවක් නෑ"
01:10
Video thumbnail
සාකච්ඡාව මැදින් නැගිටිලා එළියට ආ නාමල් සජිත්ට කින්ඩියක් දායි
06:51
Video thumbnail
"මම සජිත්ටයි, රනිල්ටයි කියලා එළියට ආවා"
00:49
Video thumbnail
සජිත් එක්ක සාකච්ඡාවට ගිය නැති හේතුව මෛත්‍රී කියයි
01:21