විදුලිබල මණ්ඩලයේ ආදායම සහ වියදම් විෂය භාර ඇමති හෙළිකරයි

වත්මන් තීරු බදු ව්‍යුහය සමග ඔක්තෝම්බර් මාසය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ මුලු ආදායම රුපියල් බිලියන 33.6ක් බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

නොවැම්බර් මාසයේ ආදායම රුපියල් බිලියන 35.6ක් බවයි ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා කියාසිටියේ.

එහි දැක්වෙන්නේ ජනවාරි මාසය සඳහා බලාගාර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට බර ඉන්ධන තෙල් නැප්තා සහ ඩීසල් අවශ්‍යතාවයට රුපියල් බිලියන 35ක් වැය කළ යුතු වන බවයි.

ජනවාරි මාසය සඳහා ගල් අගුරු ගෙවීම් සඳහා තවත් රුපියල් බිලියන 38.45ක් අවශ්‍ය බව ද එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සැප්තැම්බර් ඔක්තෝබර් සහ නොවැම්බර් මාස සඳහා වැටුප් සහ දීමනා ගෙවීමට රුපියල් බිලියන 3.5ත් 3.7ත් අතර ප්‍රමාණයක් වැයවන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එමෙන්ම සේවකයන් 1100ක් 2023 වසරේදී විශ්‍රාම යාමට නියමිත අතර ඒ වෙනුවෙන් නව බඳවා ගැනීම් සිදුනොවන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47


?