වැඩවර්ජනයේ ඉදිරිය ඇමතිගේ තීරණ මත පදනම් වෙයි – GMOA කියයි

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගනු ලබන තීරණ මත පදනම්ව අද (04) පෙරවරුවේ ආරම්භ කළ ඔවුන්ගේ වැඩවර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ, රැස්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේදී, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තීන්දු මත, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බවයි.

මේ වන විටත් එම වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අජිත් පී පෙරේරා නැත්තටම නැතිකරයි
09:04
Video thumbnail
හෝමාගම සලිත කළ ගින්න ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්..පරිසර බලපත්‍රය 2023 ඉදන් අරගෙන නෑ ?
04:21
Video thumbnail
හිරේ දාන්න ඕනේ මිනිස්සු අද පාර්ලිමේන්තුවේ ඉන්නවා
07:17
Video thumbnail
එරංගගේ කතාව අහපු අර්චුනාට නහුතෙට තදවෙයි
15:33
Video thumbnail
ආණ්ඩුවේ ආධ්‍යාත්මික නායකයට කොන්ද නවලා සමාව ගන්න වුණා - මේ ආණ්ඩුව බ# වෙච්ච විදිය දැක්කා
09:57
Video thumbnail
ඔය ආර්ථික ඔස්තාර්ලා තමයි රට බංකොලොත් කළේ
10:42
Video thumbnail
Port Cityයේදී චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින් - ඊයේ රෑ Port City රත්කළ සිදුවීම මෙන්න
01:22
Video thumbnail
නාමල්, සාගර අලි සබ්‍රි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට එයි
00:51
Video thumbnail
යුපුන් අබේකොන්ට ආණ්ඩුවෙන් තර්ජනය කරලා..?
05:35
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:11