AFC Banner
Empty Ad
Empty Ad

විද්‍යුත් ගමන් බලපත්‍ර මිල දී ගැනීමේ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් නියෝගයක්

විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් සැපයීම සඳහා වන මූලික ප්‍රසම්පාදනයේ කොටසක් ලෙස සමාගම් දෙකකින් N-Series විදේශ ගමන් බලපත්‍ර 750,000ක් මිලදී ගැනීමට අනුමැතිය ලබාදුන් කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (27) අතුරු නියෝගයක් නිකුත් කළා.
 
ඒ, ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරන දූෂිත ගනුදෙනුවක් බව පවසමින් Epic Lanka (Pvt) Ltd සහ එහි විධායක සභාපතිවරයා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් සලකා බැලූ අවස්තථාවෙදියි.

අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නා.

නියෝගය ඔක්තෝබර් 01 වනදා දක්වා බල පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලීසියේ ඩියුටිය ඉල්ලුවේ - දැන් පුළුවන් හොරු අල්ලන්න - මාලිමාවට සුළුතර බලයක් දෙන්න
02:20
Video thumbnail
🛑Breaking News - රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හදීසියේ සියළු දෙනා රැස්වෙයි #brekingnews #ranil
01:54
Video thumbnail
අනුර කුමාර කියන්නේ හොඳ කතිකයෙක් - විනාඩි 10ක් විතර කොළයක් බලාගෙන මොනවද ඒ කරේඑ#akd #sjb
02:07
Video thumbnail
කාළගුණය කැළඹෙයි - අකුණු අවධානමකුත් - අවධානයෙන් ඉන්න #whether #badweather
01:49
Video thumbnail
තාඹුගල අධිකරණය ඉදිරියේ සංවේදී වී කිව්ව කතාව...
02:33
Video thumbnail
අවුරුදු අසූදාහකට පසු - වල්ගාතරුවක් අද දිස්වෙයි #comet
02:19
Video thumbnail
අධිකරණයට අපු තාඹුගල මාධ්‍ය සමග ගැටෙයි...
02:01
Video thumbnail
පුවත් මැවූ තාඹුගල අධිකරණයට - විශේෂ රහස් ප්‍රකාශයක් එළියට
02:22
Video thumbnail
බුත්තල නගරය යට කරගත් ගංවතුර #badweather
01:34
Video thumbnail
පහේ ශිෂ්‍යත්ව ගැටලුවට අගමැතිනි මැදිහත්වෙයි#npp #hariniamarasuriya
04:34

?