කොණ්ඩ රංජිගේ ගෙදරට වෙඩි

යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් අද (13) පස්වරුවේ කඳාන, වීදි මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තබා පළාගොස් තිබෙනවා.

ටී-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ රංජිත් කුමාර නොහොත් ‘කඳානේ කොණ්ඩ රංජි’ නැමැත්තාගේ නිවස බවයි තොරතුරු වාර්තා වුණේ.

ගිනි අවි ළඟ තබාගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ හරක් හොරකම් සම්බන්ධව බන්ධනාගාරගතව ඇප මත නිදහස්ව සිටි එම පුද්ගලයා මීට වසර කිහිපයකට පෙර බිරිඳ සහ දරුවන් ද සමඟ ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමේ දී අසල පිහිටි නිවාසවලට ද වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25