කතානායක ඉල්ලා අස්වෙන්න තීරණය කරයි (වීඩියෝ)

කතානායක අශෝක රංවල සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අද (13) ඔහු මේ බව සඳහන් කළා.

අදාළ නිවේදනය මඟින් ඔහු ප්‍රකාශකර ඇත්තේ සිය අධ්‍යාපන සුදුකම් සනාථ කිරීම සදහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි මේ මොහොතේ තමන් සන්තකයේ නොමැති බවයි.

එම ලියකියවිලි අදාළ ආයතනවලින් ලබා ගැනීමට සිදුව ඇති බැවින් ඒවා මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර බවයි ඔහු පවසන්නේ.

ඒ, අනුව මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත් තමන් කෙරෙහි විශ්වසය තැබූ ජනතාවත් අපහසුතාවයට පත්වීම වළක්වාලමින් තමන් දැනට කතානායක ධුරෙයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29