වික්ටර්ට දැන් හොඳයි

ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ 79 වන ජන්ම දිනය (18) යෙදි තිබුණ අතර ඒ නිමිති කොටගෙන රාජගිරියේ වික්ටෝරියා නිවසේ සිටින සුව කළ නොහැකි රෝගීන් උදෙසා දානයක් ලබා දීමට වික්ටර් රත්නායක මහතා පියවර ගෙන තිබුණා.

වික්ටර් රත්නායක මහතා පසුගිය කාලයේ අසනීප තත්ත්වයෙන් පසුවුවා නමුත් මේවන විට යම්තාක් දුරකට ඔහු සුවයෙන් සිටින බවපෙනේ.තම ජන්ම දිනය නිමිත්තෙන් යම් ආගමික වැඩසටහනකට සහභාගී වී තිබුනා.මෙම අවස්ථාවට රත්නායක මහතාගේ බිරියද සහභාගී වී සිටියාය.

victor 1 1024x683 1
victor 3 1024x758 1
victor 2 1536x922 1

වික්ටර් රත්නායක මහතා සම්බන්ධ පෙර පුවත මෙතනින් – වික්ටර් – හෂිනි පළමුවර මාධ්‍යට කියන දුක හිතෙන කතාව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?