spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වික්ටර්ට දැන් හොඳයි

ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ 79 වන ජන්ම දිනය (18) යෙදි තිබුණ අතර ඒ නිමිති කොටගෙන රාජගිරියේ වික්ටෝරියා නිවසේ සිටින සුව කළ නොහැකි රෝගීන් උදෙසා දානයක් ලබා දීමට වික්ටර් රත්නායක මහතා පියවර ගෙන තිබුණා.

වික්ටර් රත්නායක මහතා පසුගිය කාලයේ අසනීප තත්ත්වයෙන් පසුවුවා නමුත් මේවන විට යම්තාක් දුරකට ඔහු සුවයෙන් සිටින බවපෙනේ.තම ජන්ම දිනය නිමිත්තෙන් යම් ආගමික වැඩසටහනකට සහභාගී වී තිබුනා.මෙම අවස්ථාවට රත්නායක මහතාගේ බිරියද සහභාගී වී සිටියාය.

victor 1 1024x683 1
victor 3 1024x758 1
victor 2 1536x922 1

වික්ටර් රත්නායක මහතා සම්බන්ධ පෙර පුවත මෙතනින් – වික්ටර් – හෂිනි පළමුවර මාධ්‍යට කියන දුක හිතෙන කතාව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?