වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකරහට ඔහුගේ නිල කාර්යාලය තුළදී ඊයේ (22) උදෑසන කාලයේ එල්ල වූ වෙඩි පහරවල් නිසා මාතර රෝහල වෙතට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජිවිතක්ෂයට පත්වුණා.
පොලිසිය පවසා සිටියේ සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ ඔහු හිස ප්‍රදේශයට සහ පපුව ප්‍රදේශයට එල්ල වූ වෙඩි පහරවල් නිසා මියගොස් ඇති බවටයි.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මේ වන විට ඔහුගේ දේහය ඥාතීන්ට වෙත භාර දී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
3
+1
+1
+1
2
+1
+1















