වැලිගම සභාපතිගේ දේහය ඥාතීන්ට වෙත

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකරහට ඔහුගේ නිල කාර්යාලය තුළදී ඊයේ (22) උදෑසන කාලයේ එල්ල වූ වෙඩි පහරවල් නිසා මාතර රෝහල වෙතට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජිවිතක්ෂයට පත්වුණා.

පොලිසිය පවසා සිටියේ සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ ඔහු හිස ප්‍රදේශයට සහ පපුව ප්‍රදේශයට එල්ල වූ වෙඩි පහරවල් නිසා මියගොස් ඇති බවටයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මේ වන විට ඔහුගේ දේහය ඥාතීන්ට වෙත භාර දී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර කොළඹ නිවසකින් සොයාගැනේ
00:57
Video thumbnail
මනම්පිටිය OICගේ නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:42
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
01:03
Video thumbnail
චූලා පද්මේන්ද්‍රගේ දේහය ඉස්සරහා හිතවතුන් කඳුළු සලයි
01:26
Video thumbnail
අම්මෝ කොහොමද බඩු ටික - චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
03:39