වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් මත සිදුවූ බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (22) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පවසනු ලැබුවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස ගහතනයට ලක් වූ සභාපතිවරයා පාතාල අපරාධකරුවෙක් බවත් ඔහුට විරුද්ධව නඩු 06ක් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා එහිදී වදිඔදුරටත් සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
5
+1
1
+1
1
+1
+1
1














