”වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පාතාල සාමාජිකයෙක්” – ඇමති ආනන්ද විජේපාල (වීඩියෝ)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් මත සිදුවූ බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (22) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පවසනු ලැබුවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස ගහතනයට ලක් වූ සභාපතිවරයා පාතාල අපරාධකරුවෙක් බවත් ඔහුට විරුද්ධව නඩු 06ක් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා එහිදී වදිඔදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44