වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සජබය අල්ලයි

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමට සමගි ජන බලවේගයට අද (24) හැකියාව ලැබී තිබෙනවා.

මෙම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද (24) දිනයේ එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී, සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලසන්ත වික්‍රමසේකර නව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?