පරවියන් ඇල්ලීමට ගිය 06 හැවිරිදි දරුවා නොඑන ගමන් යයි

මරදන්කඩවල පොලිස් වසමේ කොල්ලකුට්ටිගම ප්‍රදේශයේදී ඊයේ (07) දින රාත්‍රීයේ ජලය සහිත වළකට වැටී පිරිමි ළමයෙක් ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

ජීවිතක්ෂයට පත්වූ ළමයා අවුරුදු 06 ක් වූ මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිට තිබෙනවා.

තම සහෝදරයින් දෙදෙනෙක් සහ තවත් මිතුරන් කිහිපදෙනෙක් සමඟ අදාළ දරුවා නිවසට නුදුරින් පිහිටි ඉදිකරමින් පවතින නිවසක පරවියන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී අඩි 07 ක් පමණ ගැඹුරු ආවරණය නොකරන ලද ජලය පිරී තිබූ වළකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.

මරදන්කඩවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32