වැඩිහිටි නිවාසයක කොරෝනා ආසාදිත කාන්තාවක මරුට

මිල්ලනිය කැටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක නේවාසිකව සිටි 91 හැවිරිදි කාන්තාවක් මියයාමෙන් අනතුරුව දේහයට සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී ඇයට කොරෝනා ආසාදිත බව අනාවරණය වී තිබේ.

ඒ අනුව නේවාසිකව සිටින වැඩිහිටියන්ට සහ එහි කාර්යමණ්ඩලයේ සාමාජිකයන් රැපිඩ් අන්ටිජන් පරීක්ෂණය සඳහා යොමුකර තිබෙන අතර එහි වාර්තාව අනුව කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සහ වැඩිහිටියන් 4 දෙනකුට වෛරසය ආසාදිත බව තහවුරු වී ඇත.

මේ අනුව ඔවුන් පෞද්ගලික රෝහලක් වෙත යොමුකර තිබේ.

එසේම ආසාදිත කාර්යමණ්ඩල සේවකයන් දෙදෙනාගේ නිවෙස් වල සාමාජිකයන් ද නිරෝධායනයට යොමු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?