වැඩිහිටි නිවාසයක කොරෝනා ආසාදිත කාන්තාවක මරුට

මිල්ලනිය කැටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක නේවාසිකව සිටි 91 හැවිරිදි කාන්තාවක් මියයාමෙන් අනතුරුව දේහයට සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී ඇයට කොරෝනා ආසාදිත බව අනාවරණය වී තිබේ.

ඒ අනුව නේවාසිකව සිටින වැඩිහිටියන්ට සහ එහි කාර්යමණ්ඩලයේ සාමාජිකයන් රැපිඩ් අන්ටිජන් පරීක්ෂණය සඳහා යොමුකර තිබෙන අතර එහි වාර්තාව අනුව කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සහ වැඩිහිටියන් 4 දෙනකුට වෛරසය ආසාදිත බව තහවුරු වී ඇත.

මේ අනුව ඔවුන් පෞද්ගලික රෝහලක් වෙත යොමුකර තිබේ.

එසේම ආසාදිත කාර්යමණ්ඩල සේවකයන් දෙදෙනාගේ නිවෙස් වල සාමාජිකයන් ද නිරෝධායනයට යොමු කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49