logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

වැඩබලන නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ දිවුරුම් දෙයි

වැඩබලන නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ මහතා අද (01) පෙරවරුවේ අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වනදා අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩුව පැවතියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?