වැටුප් වැඩිකර ගැනීම ගැන පැහැදිලි කරමින් මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමේ කරුණ සම්බන්ධයෙන් මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙනේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පසුගිය පාර්ලිමේන්තු සැසිවාරවල දී සිදුකළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමු වූ බවයි.

2024-2026 කාලසීමාව ආවරණය වන පරිදි වෘත්තීය සමිති සමඟ ඇති කර ගත් ත්‍රිවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව අදාළ වැටුප් වැඩි කිරීම සිදුකර ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ලිඛිතව අවස්ථාව ඉල්ලන ලෙස පාලක මණ්ඩලය කළ දැනුම්දීම අනූව මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපතිවරයා වෙත පසුගිය 22 වනදා මහ බැංකු අධිපති ලිපියක් යොමු කළ බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකු ඉල්ලා සිටි එම අවස්ථාව ලැබුණු පසු සුදුසු පාර්ලිමේන්තු කාරක සභාවක් හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට සූදානමින් පසුවන බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
9
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16