වැටුප් වැඩිකර ගැනීම ගැන පැහැදිලි කරමින් මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමේ කරුණ සම්බන්ධයෙන් මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙනේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පසුගිය පාර්ලිමේන්තු සැසිවාරවල දී සිදුකළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමු වූ බවයි.

2024-2026 කාලසීමාව ආවරණය වන පරිදි වෘත්තීය සමිති සමඟ ඇති කර ගත් ත්‍රිවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව අදාළ වැටුප් වැඩි කිරීම සිදුකර ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ලිඛිතව අවස්ථාව ඉල්ලන ලෙස පාලක මණ්ඩලය කළ දැනුම්දීම අනූව මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපතිවරයා වෙත පසුගිය 22 වනදා මහ බැංකු අධිපති ලිපියක් යොමු කළ බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකු ඉල්ලා සිටි එම අවස්ථාව ලැබුණු පසු සුදුසු පාර්ලිමේන්තු කාරක සභාවක් හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට සූදානමින් පසුවන බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

  1. අනෙ නිකන් බයිලා කෙලින්නෙ නැතිව ඉන්න ආයුබොවන්. රටට කෙලවෙනකම් දෙශපාලකයන්ට කඩෙ ගිය අජිත් කබ්‍රාල්ලගෙ පස්සා පැත්තට වැද වැටි වැටි හිටිය ඔය නිලදාරි මොල් සෙට් එක ආර්තිකය කඩා වැටිමට වගකිවිය යුතු නැත්නම් ඨ්ඃඇපැල් කන්තොරුවෙ උන්ද එකට වගකිව යුතු. රට කඩා වැටුනයින් පස්සෙ රට ගැන සිතා මෙ වෙලාවෙ ඉවසිමෙන් කටයුතු කල යුතුයි කියලා මිනිස්සුන්ට බන දෙසන ගමන් තමුන්ගෙ ගොඩ වැඩිකරගත්තු ඔහෙලාත් අර 225 වාගෙම මෙරටෙ රිරි මන්සෙ උරා බොන කාලකන්නිම තමා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56