වාහන මිල තවත් ඉහළට

වාහන ආනයනය නතර කිරීමට පෙර සාමානයෙන් මෙරටට වාර්ෂිකව ආනයනය කළ මෝටර් වාහන, යතුරුපැදි හා ත්‍රීරෝද රථවල මුළු එකතුව වසරකට ලක්ෂ 5කට ආසන්නයි.

ඒ අනුව 2015 වසරේ සිට 2019 දක්වා කාලය තුළ මෝටර් වාහන ලක්ෂ 25කට වැඩි සංඛ්‍යාවක් ආනයනය කර තිබෙනවා.

කෙසේ වෙතත් වසර 2කට ආසන්න කාලයක් පැවති වාහන ආනයන තහනම නිසා මේ වන විට වාහන වෙළෙඳපොලේ දැවැන්ත හිඩසක් නිර්මාණය වී තිබෙනවා.

මේ වන විට සෑම වාහනයක්ම නොවටිනා මිලකට අලෙවි වන අතර එහි අවසන් ප්‍රථිඵලය වී ඇත්තේ වාහනයක් මිලට ගැනීම තවදුරටත් සිහිනයක් බවට පත්වීමයි.

වාහන ආනයන ක්ෂේත්‍රයේ රැකී රක්ෂා කරමින් යැපෙන පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වන අතර ඔවුන්ගෙන් බහුතරයකටද මේ වන විටත් රැකියාවන් අහිමි වී ගිහින්.

මේ වන විට වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරය මාෆියාවක් බවට පත් කරගෙන ඇති බව ද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18