වාහන පෙරළගෙන ඇදහැලෙන මහ වැස්ස

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ගවල නතර කර ඇති වාහන මතට ගල් පෙරලීම්, ගංවතුර පහරට හසුවීමේ සිදුවීම් වාර්තා වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (29) රාත්‍රියේ දී එම ප්‍රදේශයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග සුළු ගංවතුර තත්ත්වයක් සමගින් ඇතැම් මාර්ගවල ඇති ගස් ද රථවාහන මතට ඇදවැටී ඇති බවයි.

හේවාහෙට – ගෝනපිටිය, මැරිගෝල්ඩ් ප්‍රදේශයට ඇදහැලෙන දැඩි වර්ෂාවෙන් ජන ජීවිතවලට බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රීරෝද රථ පවා ගල් සමග පෙරලී ගොස් තිබෙනවා.

එමෙන්ම ගලා එන වැසි ජලය ඉහළ යාම සමග එම ජලය නිවාස තුළට ද ගලා ඒමට පටන් ගෙන ඇති බවයි ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?