මාර්තු මාසයේ මුල් දින 18 තුළ විදෙස් සංචාරකයින් 109,410ක් දිවයිනට

මාර්තු මාසයේ මුල් දින 18 තුළ දී විදෙස් සංචාරකයින් 109,410 දෙනෙක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

එම අධිකාරිය නිකුත් කළ නවතම දත්ත අනුව එම පිරිසෙන් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම ගණන දැක්වෙන්නේ 27,613ක් ලෙසයි.

ඊට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 10,111ක්, රුසියාවෙන් සංචාරකයින් 9,562ක්, ජර්මනියෙන් සංචාරකයින් 8,258ක් සහ චීනයෙන් සංචාරකයින් 9,100ක් දිවයිනට පැමිණ තිබෙනවා.

මේ අතර මෙම වසරේ ජනවාරි 01 සිට මාර්තු 18 දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති විදෙස් සංචාරකන්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 666,065ක් ලෙසයි.

එම පිරිසෙන් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 127,353ක්.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12