යාල වනෝද්‍යානයට ආසන්න සීමාවේ තුවක්කුවත් පත්තු වෙයි

කිරින්ද, බැබුව වනජීවි මුරපොළ ආසන්නයේ අද (21) කාලයේ සතුන් දඩයම් කිරීමේ අරමුණෙන් වෙඩි තැබීමක් සිදුව ඇතිව බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

යාල වනෝද්‍යානයට ඉතා ආසන්නයේ පිහිටා ඇති මෙම වනජීවි මුරපොළ ආසන්නයේ වෙඩි තැබීමේ ශබ්දය පිළිබද වාර්තා වීමත් සමඟ මුරපොළේ සේවයේ නියතුව සිටි නිලධාරීන් වෙඩි ශබ්දය ඇසුණු ස්ථානයට ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඒ වන විට වෙඩි තැබීම සිදු කළ පිරිස ඔවුන් පැමිණි මෝටර් රථයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වෙඩි තැබීම සිදුකර පලාගිය සැකකරුවන් පිරිස සහ මෝටර් රථය සොයා කිරින්ද පොලිසිය විමර්ශන සිදු කරන බවත් ඒ සඳහා ආසන්නයේ පොලි ස්ථානවල සහයද ලබා ගන්නා බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39