ඊශ්‍රායල අගමැති නෙතන්යාහුට ජීවිත තර්ජනයක්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉලක්ක කර ප්‍රහාර දියත් කර ඔහුව මරා දැමීමට කටයුතු කරන බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා.

“මෙම ළමා ඝාතක අපරාධකරු ජීවතුන් අතර සිටී නම්, අපි ඔහුව සම්පූර්ණ බලයෙන් ලුහුබැඳ ගොස් මරා දමනවා” යැයි විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

  1. අන්න කරනවානම් කල යුතුම දෙය.
    නෙතනියාහු කියන්නෙ හිට්ලර් වගේ අපරාධ කාරයෙක් , මිනිමරුවෙක්..සමාජයටම පිළිලයක්.. මිනිහටම හරියන අනිත් අපරාද කාරයා තමයි ට්‍රම්ප්.
    පුළුවන් නම් මුන් දෙන්නටම ෂොට් එකක් දෙන්න… යුද්දෙ ඉවරයි. ලෝකෙට සාමය උදා වෙයි.

  2. ලෝකයේ සැබෑ සාමය හා සෞභාග්‍යය වෙනුවෙන් කැප වු හා වෙන මිනිසුන් ඝාතනය මුස්ලිම් ත්‍රස්තවාදයේ මුලික ලක්ෂණයකි. එය කීරීමට කැප වු අතිගරු බෙන්ජමින් නෙතන්යාහු උතුමාණන් ට තිස්තුන් කෝටියක් දෙවියන් හා ට්‍රිලියනක අධික සමස්ත ජනතාවකගේ ආශිර්වාද හා ශක්තිය හිමිවනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14