වාහන ගෙන්න මහ බැංකු අධිපති දැමු යෝජනාවට “නෝ රිප්ලයි”

මෙරට වාහන ආනයනය කිරීම සදහා විදේශන්හිදීම ඩොලර් ගෙවා, ඒ සඳහා වන බදු ද ඩොලර් වලින් ගෙවීම් කිරීමේ වැඩපිළිවෙළක් පිළිබදව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ යෝජනාවට මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් නිසි පිළිතුරක් ලැබී නොමැති බවට තොරතුරු වාර්තා වනවා.

අදාළ යෝජනාව මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර දැනට මාස තුනක කාලයක් ද ඉක්මවා ගොස් ඇත.

මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම ක්‍රමයට වාහන ගෙන්වීම තුළින් රට තුළ මතුව ඇති වාහන ආනයනය අර්බුදයට සහ ඩොලර් ප්‍රශ්නයට ද එකවර විසඳුම් සෙවිය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් මෙරට වාහන ආනයනකරුවන්ද යහපත් ප්‍රතිචාර දක්වා ඇති අතර ඒ සඳහා සූදානම්ව සිටින බවද දැනුම් දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහක යන පරිප්පු කන්න බෑ..අ#පත කළු කඩ කාරයන්ට ෂොට් දෙන්න..පාරිභෝගික අධිකාරිය දැන් කෝමා වෙලාද?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40