වාලච්චේන මුහුදේ ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් ධීවරයෙක් අතුරුදහන්

බහුදින ධීවර යාත්‍රාවක් වාලච්චේන වරායට අද (27) උදෑසන ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පෙරළී යාමෙන් අනතුරැක සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් ජේ.එම්.රිකාස් නැමැති ධීවරයෙක් අතුරුදන්ව ඇති අතර, ඔහු සොයා සෝදිසි සහ මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණයත් සමඟ දිවයින පුරා සිටින ධිවර ප්‍රජාව වෙත මුහුදු යාමෙන් වලකින ලෙසට ධිවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ සිටම නිවේදනය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?