වාලච්චේන මුහුදේ ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් ධීවරයෙක් අතුරුදහන්

බහුදින ධීවර යාත්‍රාවක් වාලච්චේන වරායට අද (27) උදෑසන ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පෙරළී යාමෙන් අනතුරැක සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් ජේ.එම්.රිකාස් නැමැති ධීවරයෙක් අතුරුදන්ව ඇති අතර, ඔහු සොයා සෝදිසි සහ මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණයත් සමඟ දිවයින පුරා සිටින ධිවර ප්‍රජාව වෙත මුහුදු යාමෙන් වලකින ලෙසට ධිවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ සිටම නිවේදනය කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40