වැඩබලන පොලිස්පතිවරයාගේ නම සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ PDF ගොනුවක් වට්ස්ඇප් සහ විද්‍යුත් තැපැල් මඟින් මේ දිනවල සංසරණය වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සනුම් දෙනවා.
පොලිසිය පවසන්නේ පහත දැක්වෙන විද්‍යුත් තැපැල් ලිපිනයන් මඟින් මෙම ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවුඩ යොමුකරන බවයි.
[email protected]
[email protected]
[email protected]
[email protected]
[email protected]
[email protected]
ඉහළ විද්‍යුත් තැපැල් ලිපින මඟින් යොමුකරන පණිවුඩ ශ්‍රී ලංකා පොලිසිය විසින් හෝ වැඩබලන පොලිස්පතිවරයා විසින් යොමුකරන ලද පණිවුඩ නොවන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
+1
+1




