ව්‍යාජ PDF ගොනුවක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

වැඩබලන පොලිස්පතිවරයාගේ නම සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ PDF ගොනුවක් වට්ස්ඇප් සහ විද්‍යුත් තැපැල් මඟින් මේ දිනවල සංසරණය වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සනුම් දෙනවා.

පොලිසිය පවසන්නේ පහත දැක්වෙන විද්‍යුත් තැපැල් ලිපිනයන් මඟින් මෙම ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවුඩ යොමුකරන බවයි.

[email protected]
[email protected]
[email protected]
[email protected]
[email protected]
[email protected]

ඉහළ විද්‍යුත් තැපැල් ලිපින මඟින් යොමුකරන පණිවුඩ ශ්‍රී ලංකා පොලිසිය විසින් හෝ වැඩබලන පොලිස්පතිවරයා විසින් යොමුකරන ලද පණිවුඩ නොවන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41