බෙන්තොට පොලිසිය මගින් ඊයේ (17) රාත්‍රියේ දී වරාහේන ප්‍රදේශයේ දී සිදු කළ මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී භාණ්ඩ තොගයක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 35 හැවිරිදි දර්ගා නගරයේ පදිංචිකරුවෙක්.
සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව ව්‍යාජ පිස්තෝලයක්, මත්පෙති, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2000ක්, අත් ආවරණ, සිගරැට් ඇතුළු උපකරණ ද සොයා ගැනුණා.
සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













