Empty Ad
AFC Banner
Empty Ad

”ව්‍යවස්ථාවේ හිඩැස වහා නිවැරදි කළ යුතුයි” – යදාමිණි ගුණවර්ධන (ඡායාරූප)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) වගන්තිය සංශෝධනය කර, දැනට නීතියේ ඇති වී තිබෙන හිඩැස වහාම නිවැරදි කළ යුතු බව, ම.එ.පෙ. නියෝජ්‍ය ලේකම් පා.ම. යදාමිණි ගුණවර්ධන පවසනවා.

මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ; පසුගිය සමයේ නීතියේ ඇති වූ විශාල අඩුපාඩුවක් වන මෙය, පාර්ලිමේන්තුව තුළින් නිවැරදි විය යුතු බවයි.

‘දෙසරැස’ සංවිධානය “රටේ අනාගතය හා අපේ වගකීම” මැයෙන් මහජන එක්සත් පෙරමුණේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

මෙම අවස්ථාවට පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද එක් වූයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන්.

ඊට ම.එ.පෙ. ප්‍රධාන ලේකම් අධි නීතිඥ තිස්ස යාපා ඇතුළු පක්ෂ නායකයන් පිරිසක් ද කොළඹ, සම්බුද්ධ ජයන්ති මන්දිරයට, පෙරේදා (16) දිනයේ දී එක් වුණා.

WhatsApp Image 2024 07 18 at 14.42.41 1
WhatsApp Image 2024 07 18 at 14.42.41
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
12
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>