වහාම කොවිඩ් පරික්ෂණයට යොමුවන්න : ටැන්සානියාවේ සිට පැමිණි පිරිසකට විශේෂ දැනුම් දීමක්

ටැන්සානියාවේ පසුගියදා පැවති බෞද්ධ සම්මේලනයට සහභාගීවී මෙරටට පැමිණි බෞද්ධ දූත පිරිස කඩිනමින් කොවිඩ් පරීක්ෂණවලට ලක්විය යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ, එම සම්මේලනයට සහභාගීවූ හිමිනමක් සහ තවත් පුද්ගලයෙක් මේ වනවිටත් කොවිඩ් ආසාදිතයින් ලෙසට තහවුරු වී ඇති පසුබිමකයි.

අප්‍රිකානු රටක් වන ටැන්සානියාවේ පසුගියදා පැවැති බෞද්ධ සම්මේලනයට දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි ගිහි සහ පැවිදි 30ක පමණ පිරිසක් සහභාගි වී තිබුණා.

එය අවසන්වී යළි පැමිණීමේදී එරටදී සිදුකළ PCR පරීක්ෂණවලදී කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණ වී තිබුණේ.

පිරිස ඊයේ දිවයිනට පැමිණීමෙන් පසු සිය නිවෙස් කරා ගමන් කර ඇති අතර මහනුවර ප්‍රදේශයෙන් ඊට සහභාගී වූ හිමිනමක් සහ ගිහියෙක් සිය කැමැත්තෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමුවූ අතර එහි වාර්තා අනුව එම දෙදෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මහනුවර ජාතික රෝහලේ නීති වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත සුභසිංහ මහතා,

“අප්‍රිකානු ප්‍රහේදය ලංකාවට ආවොත් විශාල ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා දූත ගමනට සහභාගී වූ සියලුම ගිහි සහ අපේ ස්වාමින්වහන්සේලා ඉන්නතැනම ඉන්න. ළඟම ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට මේ පිළිබඳව දැනුම් දෙන්න. නැවත අත්‍යවශ්‍යම PCR පරීක්ෂණයක් කරන්න ඕනේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?