AFC Banner
AFC Banner
Empty Ad

වසර 11 කට පසු ශ්‍රී ලංකාවට ලැබුණු වටිනා අවස්ථාවක් ලකුණු පහකින් ගිලිහෙයි

ශ්‍රී ලංකාව සමඟ පැවති තරග දෙකකින් සමන්විත පන්දුවාර 20-20 තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරගන්නට නවසීලන්ත කණ්ඩායමට ඊයේ (10) හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති දෙවන විස්සයි විස්ස තරගය තියුණු තරගයකින් පසු ලකුණු 05කින් පරාජය කරමින්.

ඊයේ පැවති දෙවන තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 19යි පන්දු 03කදී සියලු දෙනා දැවී ලකුණු 108ක් ලකුණු පුවරුවට එක් කළා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 19යි පන්දු 05කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 103ක් පමණයි.

ඒ, අනුව දෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් ලකුණු පහක තියුණු ජයක් සංචාරක නවසීලන්ත කණ්ඩායමට හිමිවුණා.

දෙරට අතර පැවති පළමු 20-20 තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, උයම් හෙයකින් ඊයේ තරගයේ ජය ශ්‍රී ලංකාව සතු වූවානම් නවසීලන්තයට එරෙහිව වසර 11 කට පසු විස්සයි විස්ස තරගාවලි ජයක් හිමිකර ගැනීමට හැකියාව තිබුණා.

මේ අතර ඊයේ පැවති දෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයේ වීරයා ලෙස නවසීලන්ත ක්‍රීඩක ලොකී ෆර්ගසන්ට හැකියාව ලැබුණු අතර, තරගාවලියේ වීරයා බවට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සම්මාන හිමකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?