AFC Banner
Empty Ad
Empty Ad

වසරකට පසු කොරෝනා මරණයක් වාර්තා වු රට

නවසීලන්තයේ පළමු ඩෙල්ටා ආසාදිත මරණය වාර්තා වී තිබෙනවා.

වසරකට පසු ව එරටින් කොරෝනා මරණයක් වාර්තා වීම විශේෂත්වයක්.

සාර්ථක ලෙස කොරෝනා මර්දනය කළ නවසීලන්තය තුළ පසුගිය දා යළි කොරෝනා අවදානමක්  මතු වූ අතර, ඉන් බහුතරයක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් බව යි වාර්තා වුණේ.

මෙලෙස ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ නවසීලන්තය පසුගිය දා තාවකාලික ව වසා දැමුණු අතර, ගෙවුණු දිනයේ ආසාදිතයින් 32 දෙනෙකු වාර්තා වී ඇති බව ද සදහන්. මේ වන විට නවසීලන්තයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3729ක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 29ක් ලෙසට යි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?