වසරකට පසු කොරෝනා මරණයක් වාර්තා වු රට

නවසීලන්තයේ පළමු ඩෙල්ටා ආසාදිත මරණය වාර්තා වී තිබෙනවා.

වසරකට පසු ව එරටින් කොරෝනා මරණයක් වාර්තා වීම විශේෂත්වයක්.

සාර්ථක ලෙස කොරෝනා මර්දනය කළ නවසීලන්තය තුළ පසුගිය දා යළි කොරෝනා අවදානමක්  මතු වූ අතර, ඉන් බහුතරයක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් බව යි වාර්තා වුණේ.

මෙලෙස ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ නවසීලන්තය පසුගිය දා තාවකාලික ව වසා දැමුණු අතර, ගෙවුණු දිනයේ ආසාදිතයින් 32 දෙනෙකු වාර්තා වී ඇති බව ද සදහන්. මේ වන විට නවසීලන්තයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3729ක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 29ක් ලෙසට යි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36