වසන්ත හඳපාන්ගොඩ ඇතුළු තවත් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට

මැයි 9 වැනිදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු, මොරටුව නගරාධිපතිවරයාගේ පුත්‍රයා සහ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්ත හඳපාන්ගොඩ ඇතුළු තවත් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.