වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට ඇප (වීඩියෝ)

කැලණිය විශ්ව විද්‍යාලය අසල පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු සැකකරුවන් 7 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදු කිරීම ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරීව හැසිරීමේ චෝදනා මතයි මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ.

https://www.youtube.com/watch?v=o5C3XDAbtSQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
5
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?