වවුනියාවේ දී වෛශ්‍යාවන් ඇසුරු කළ අයට අනතුරු ඇඟවීමක්

ලිංගික ශ්‍රමිකයන් වශයෙන් කටයුතු කරමින් සිටිය දී වවුනියාව නගරයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් හත්දෙනෙකුට සමාජ රෝග වැළඳී ඇති බව වවුනියාව රෝහල් ආරංචි මර්ග සදහන් කරනවා.

ඒ, අනුව එම කාන්තාවන් සමඟ ලිංගික සබදතා පැවැත්වූවන් වෙතොත් වහාම වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු වන ලෙස වවුනියාව සෞඛ්‍ය නිලධරීන් දැනුම් දෙනවා.

මෙහිදී අදාළ කාන්තාවන්ට ගොනොරියාව හා හපිස් වැනි සමාජ රෝග පවතින බව වෛද්‍ය පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

ඔවුන් වවුනියාව නගරයේ දී සහ තේක්කවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ඔවුන් සමග ලිංගික සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් සිටී නම් වහාම වවුනියාව රෝහලේ HIV මර්ධන ඒකකය වෙත ගොස් වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරගන්නා ලෙසට වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
34
+1
22
+1
189
+1
26
+1
24
+1
15
+1
45
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03