වනඅලියෙකු පාසලකට කඩා වදී

ගම් වැදුනු වනඅලියෙකු අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ මහා විද්‍යාලයට තුළට පැමිණ කලහකාරීව හැසිරි තිබෙනවා. ඉන් අනතුරුව වනඅලියා එම පාසලේ ක්‍රීඩාංගණයේ සිටි පුද්ගලයෙකු පසුපස හඹාගොස් ප්‍රහාරයක් එල්ල කර එම පුද්ගලයා ව ඝාතනය කර තිබේ.

අවුරුදු 43ක් වු එම ප්‍රදේශයේ පදිංචි චමින්ද කුමාර නැමති විවාහක පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.අද අලුයම 4.30ට පමණ අලියා ගම්වැදී ඇති අතර පසුව පාසල වෙත ගොස් ඇත.මෙම අලියා මීට පෙර පුද්ගලයින් පස් දෙනෙක් පමණ ඝාතනය කර ඇති බව ද ගම්වාසිහු පැවසුවා. මෙම අලියා පාසලේ තාප්පය බිදදමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50
Video thumbnail
උඹලට රස්සාව කරන්න බැරි නම් ගෙදර පලයල්ලා
01:58
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46


?